Friday, September 3, 2010

නොලැබේන නුඹ



හෙමින් හෙම්න් ලං වේලා
කලබන්න එපා සිත් විල
නොලැබේන නිසා
නුඹ කිසිදාක
දුක් වේවි අහිංසක මගේ හිත

සුන්දර සදක් වෙලා පායාලා
එන්න එපා මගේ ලොවට
හැමදාම එලිය දිලා ලග
‍ඉන්න බැරි බව දැන දැනම

මේ භවයේදිත් හමුවේලා
පිපුනේ ඇයි නුඹ
මේතරම් සොදුරු මලක් වි
නෙලන්‍ට බැරි ඉසවුවක

3 comments:

ප්‍රාර්ථනා said...

ඔවැනි දේ
සිද්ධවුනු
එකම හද
නොවෙයි නුඹ්
එහිද ඈති
සොඳුරු බව
විදිනු මැන
මිතුරියේ

Imagesharingsites.com said...

Hi My Dearest Friends,
Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

Thanks
Enjoy with Imagesharingsites.com

intox said...

හේ
කිරා බලා..
කිරා බලා..
මැන..
බෙදා දැමීය.

ඔහු
ආලය කර
ආදරය දී
කල් බලා
වැලපෙන පන්හිදක් බිහි කලේය

Post a Comment