Saturday, September 4, 2010

යන්න මග කියන් ම‍ට



අකුරු වැල් එකින් එක අමුණා
නුඹ ගැන ලියුවා බෝම
නුඹේ මතකය
නුඹේ සේනේහස
වින්දා බෝම
නුඹේ සෙනේහස සොයා
ඇවිද මා බෝ දුර
..........
අපේ සොදුරු මතකයන්
කවි පිටු අතර සගවන්නම් මා
සොදුරු සිනා කැන් විසිකරන්නම්
හමන සුළග හා දුරක යන්න‍ට
පැතු පැතුමන් සගව ගන්නම්
ලොවට රහසේ කාටවත් නොපෙ‍නෙන්න
හඩන මා සිත සගව ගන්නම්
සොදුරු ලොවකට
නුඹ‍ට ඉඩහැර
යන්න‍ට ආපසු මග කියන් ම‍ට
ආදරය වසන් කළ
කුමරු‍ණේ ම‍ට

0 comments:

Post a Comment