Saturday, August 21, 2010

අමතකද නුඹ හ‍ට



දුරස් වන තුරු මගේ සේනෙහස
දැනුනේ නැති
එක ගැනයි
ම‍‍‍ට දුක
සුළං රුල්ලක දව‍‍ටලා නුඹ
එවන සේනෙහස
විදිනෙමි මම
චපල උනේ නුඹ නොවේ මා බව
කෙලෙස නුඹ අද අකුරු කෙරුවද
හැර දමා මා  ගියේ දුරක‍ට
නුඹ‍ම බව අමතකද නුඹ හ‍ට