Monday, July 12, 2010

කදුල නුඹ


හඩන්න‍‍ට කලින් හැ‍ඩවු
රිදෙන්න‍ට කලින් රිදවු
නු‍බේ නපුරැ කම් සිත මා
ඉවසාන
නුඹ‍ට පෙම් කලේ මාවත්
රිදවාන