Friday, July 16, 2010

මගේ ජීවන කවිය ලියන්නට


අදහසක් නොමැත
පද වැලක් නොමැත
තාලයක් නොමැත
මගේ ජීවන කවිය ලියන්නට

අදහසක් වී පදවැලක් දී තාලයක් වී 
හැකිද එන්නට මගේ ජීවන කවිය ලියන්නට