Sunday, August 22, 2010

ඉඩදෙන්න ම‍ට ලගින් ඉන්න



ආසාවෙන් තුරුලු කරන්
විරාමය‍ට ඉඩ හරින්න
පුංචි ඔබේ මුණ දිහා
පොඩ්ඩක් ම‍ට බලා ඉන්න
හිතේ තියෙන ආදරේ මගේ
 ඔයාට රහසින්
කියන්න
පසු පස මා ගමන් කරල
ආවේමී සහනයක් ගන්න
කියුවත් හිත රිදේනා දේ
සැනකින් අමතක කරන්න
නුඹයි මගේ ජිවිතේ බව
ඔය මතකේ තියා ගන්න
සේවනැල්ලක් සේ
ඇවිදින්
ඕනැ නුඹේ තනි මකන්න
ඉඩදෙනවාද හැමදාමත්
ඔය හිත ලග නතර වෙන්න

පය‍ට පැගෙන සේනෙහස



ජිවන ගමනේ
එක් මංසලකදි
ජිවන ඔරුව පදවන
නිමේෂයක
අනුකම්පා කල
දෛයිවය
මා වෙත පුද කල හබල ඔබයි

ජිවින ගමනේ
තුන්මංසල ලග
නුඹත් මමත් ඇයත් හමුවි
මගේ ජිවන ඔරුව අතහැර
නුඹ වග නම්
දෛයිවයත් නොදනි

නුඹ යනෙනා මග
මගේ කදුලු ඇත
නුඹේ පය‍ට එය දැනුනේ නැතිවද
ගියත් නුඹ මා දමා ඉවතට
පතමී මා නුඹ මතුත් හැමකල