Friday, September 3, 2010

නොලැබේන නුඹ



හෙමින් හෙම්න් ලං වේලා
කලබන්න එපා සිත් විල
නොලැබේන නිසා
නුඹ කිසිදාක
දුක් වේවි අහිංසක මගේ හිත

සුන්දර සදක් වෙලා පායාලා
එන්න එපා මගේ ලොවට
හැමදාම එලිය දිලා ලග
‍ඉන්න බැරි බව දැන දැනම

මේ භවයේදිත් හමුවේලා
පිපුනේ ඇයි නුඹ
මේතරම් සොදුරු මලක් වි
නෙලන්‍ට බැරි ඉසවුවක

නුඹ නැති තනිකම දැනෙන වේලේ



‍ඉපදි මිය යන සසරේ අද
නුඹ කොහිදැයි අහන්න

සැමදා මා සිත සොයන පැයේ
නුඹ
නැතිතනි කම සිත‍ට දැනෙන විට
කදුලැලි ගිලිහෙයි හිමින් සැරේ

ඇත සිතිජයක නොපෙනෙන
දුරකට යන්න ගියත්
නුඹ
ම‍ට නොපෙනි

ගිම්හානය විය නුඹ
මල් පරවි ගිය අතිතයේ

පිනි දිය වැහෙන නිල් තණ පි‍ටි‍යේ
අත් අල්ලා රහස් කියා
කියු එ රහස් අද සුළග‍ට කියන්නම්

නුඹ නැති කම දැනෙන වේලේ