අදින් පසු නුඹ මගෙ
නොවන වග දනිම්
පැතුම් පෙම් ලොව දවා
නුඹ යනවා මහද රිදවා
නුඹේන් මා ලද
සේනේසහසේ සුවය
සිතින් මා නීති විදින්නම්
ගියත් ඔබ ඇය කරා
මගේ හදවතේ ඔබයි සිටින්නේ
හැමදා
ආයෙත් නුඹ එපා එන්න
ඔය ඇස් බැලුවම
මට බැරිවෙයි නුඹ දමා යන්න
නුඹ ගියත් මා දමා
මට බැරි වෙයි හිත හදා ගන්න
දැන් ඉතින් යන්න
මට නැ හයියක්
නුඹ දැක දැක
නුඹ දමා යන්න