Sunday, August 29, 2010

නුඹ මගෙ නොවන වග දනිම්



අදින් පසු නුඹ මගෙ
නොවන වග දනිම්
පැතුම් පෙම් ලොව දවා
නුඹ යනවා මහද රිදවා

නුඹේන් මා ලද
සේනේසහසේ සුවය
සිතින් මා නීති විදින්නම්
ගියත් ඔබ ඇය කරා
මගේ හදවතේ ඔබයි සිටින්නේ
හැමදා

ආයෙත් නුඹ එපා එන්න
ඔය ඇස් බැලුවම
ම‍ට බැරිවෙයි නුඹ දමා යන්න

නුඹ ගියත් මා දමා
ම‍ට බැරි වෙයි හිත හදා ගන්න
දැන් ඉතින් යන්න
ම‍ට නැ හයියක්
නුඹ දැක දැක
නුඹ දමා යන්න

3 comments:

Shadow/හේමලයා said...

හිමි අහිමි......

බිඟූ said...

ජීවිතේ ඔහොම තමා...

Anonymous said...

Me wachana thyena song ekak thiyenawa milton Mallawarachchi ge ,,

Sadi ran abaranin....

Post a Comment