Tuesday, July 13, 2010

අදුරැ ලොව

එපා නුඹ හිරැ වෙන්න
ලොවම නිදි ගැ‍ට බිදින
එපා නුඹ සදු වෙන්න
තරැ කැල‍ට තනි රකින
එපා තරැවක් වෙන්න
වෙලා කදුලක් නෙතග
මගේ සිත හඩවන්න
ලොවම නිදි වරන සද
මගේ ලොව නිදනවා
ලොව‍ට නිදි ගෙනෙන සඳ
මා අවදි කරනවා
නෙත කදුලු නැගෙනවා
ඔබ සඳක් වී එසඳ
මගේ ලොවට එබෙනවා
හිරැ වෙලා කුම‍ට නුඹ
මගේ ලොවම දැවෙයිනම්
සදු වෙලා කුම‍ට නුඹ
මගෙ ලොවම අදුරැ නම්
තරැව වී කුම‍ට නුඹ
අතපොවනු නොහැකි නම්
රැදි මේ ලොව කිම‍ට
නුඹව ම‍‍ට අහිමී නම්.


වෙන්ව ගිය නුඹ‍ට


ලබා ගන්න‍ට නැතත් පිං ම‍ට
රැදෙන්නම් ලග තුටු සිතින්
ගියත් ඔබ දුර යන්න ම‍ට බැරි
මතකයන් තුල මියෙන්නම්
අහිමි දැතක පතන උණුහුම
සිහිනයක් දෝ
සදාකල්
ලග නැතත් මා පතමී ඔබ හ‍ට
මතු මතුත් වාසනාවන්,

පෙම් කරම්දෝ කෙලෙස?


එක් දිනක
කවදා හෝ
නුඹ මාව අතැර යන
වග හිත‍ට දැනෙන කල
නුඹ කියන වදන් වල‍ට පෙම් කරම් දෝ
කෙලෙස
පෙර ලෙසින්
යලිත් මම
දුරස් වෙන්නත් නොහැකි
ලගින් ඉන්නද නෙහැකි
තාම ම‍ට දැනුනෙ නැහැ
නුඹ‍ට පෙම් කරන හැටි.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

අහිමි පේම

ලබා ගන්න‍ට නැතත් පිංම‍‍ට
රැදෙන්නම් ලග තුටු සිතින්
ගියත් ඔබ දුර යන්න ම‍ට බැරි
මතකයන් තුල මියෙන්නම්
අහිමි දැතක පතන උණුහුම
සිහිනයක් දෝ සදාකල්
ලග නැතත් මා
පතමී ඔබ හ‍ට
මතු මතුත් වාසනාවන්!

මතු මතුත් වාසනාවන්!


ලබා ගන්න‍ට නැතත් පිංම‍‍ට
රැදෙන්නම් ලග තුටු සිතින්
ගියත් ඔබ දුර යන්න ම‍ට බැරි
මතකයන් තුල මියෙන්නම්
අහිමි දැතක පතන උණුහුම
සිහිනයක් දෝ සදාකල්
ලග නැතත් මා
පතමී ඔබ හ‍ට
මතු මතුත් වාසනාවන්!වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

අත්වැල


සුසුමක දැවටෙන්න
හිනාවට හවුල්වෙන්න
දුක සැප බෙදාගන්න
ආසයි මට ලගින් ඉන්න
ජිවිතේ ජය ගන්න අත්වැලක්
වී ඉන්න
පැරදුම අභි‍‍යස
ඔය හිත‍ට දිරි දෙන්න
ජිවි‍තේ දුක සැප
ආදරේන් බේදාගන්න
වැඩි දුර නැ
එ දවස
අපි එක‍ට හිනාවෙන.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව