Tuesday, July 13, 2010

අහිමි පේම

ලබා ගන්න‍ට නැතත් පිංම‍‍ට
රැදෙන්නම් ලග තුටු සිතින්
ගියත් ඔබ දුර යන්න ම‍ට බැරි
මතකයන් තුල මියෙන්නම්
අහිමි දැතක පතන උණුහුම
සිහිනයක් දෝ සදාකල්
ලග නැතත් මා
පතමී ඔබ හ‍ට
මතු මතුත් වාසනාවන්!

1 comments:

Shadow/හේමලයා said...

සුන්දර සිතුවිල්ලක්........:D

Post a Comment