Tuesday, July 13, 2010

වෙන්ව ගිය නුඹ‍ට


ලබා ගන්න‍ට නැතත් පිං ම‍ට
රැදෙන්නම් ලග තුටු සිතින්
ගියත් ඔබ දුර යන්න ම‍ට බැරි
මතකයන් තුල මියෙන්නම්
අහිමි දැතක පතන උණුහුම
සිහිනයක් දෝ
සදාකල්
ලග නැතත් මා පතමී ඔබ හ‍ට
මතු මතුත් වාසනාවන්,

0 comments:

Post a Comment