Monday, August 30, 2010

සගවමී මගේ දුක ලොවට



නුඹ එනතුරු මග බලන්නම් මා
තනිවම අද පාලු ඉමක හිද
එදා වගේම දවසක් ආයෙත් ඇවිදින්

නුඹ එනවද
මුව සිනාව පුරෝගෙන

අත් අල්ලන් ඉයුරු කොනක
ආදර බස් කියු අයුරු මතකද ඔබ හ‍ට

එ මතකය අද මා හා තනිවම
තනි රකිමින් හඩනවා

ගලන කදුලු හා ගං දිය
මුසු වි අද ගග යන දුර
නුඹ නැති දුක ලොව‍ට වසන් කර
මං තාමත් මග බලාන

1 comments:

ෂෝනා said...

සඳ පායා නොමැති රැයක..
මන්දාකිණි එළියේ..
ඔබේ මතකය
මතක් කලෙමි මම..

මතක් වන වාරයක් පාසාම විඳවන්නට නොහැකි මුත්..
විඳවන්නෙමි සදාකල් ඔබ හින්දාම..
එවිටවත් මට දැනෙයි..
ඔබ මා ලඟින් හිඳින බවට..

Post a Comment