Friday, September 3, 2010

නුඹ නැති තනිකම දැනෙන වේලේ



‍ඉපදි මිය යන සසරේ අද
නුඹ කොහිදැයි අහන්න

සැමදා මා සිත සොයන පැයේ
නුඹ
නැතිතනි කම සිත‍ට දැනෙන විට
කදුලැලි ගිලිහෙයි හිමින් සැරේ

ඇත සිතිජයක නොපෙනෙන
දුරකට යන්න ගියත්
නුඹ
ම‍ට නොපෙනි

ගිම්හානය විය නුඹ
මල් පරවි ගිය අතිතයේ

පිනි දිය වැහෙන නිල් තණ පි‍ටි‍යේ
අත් අල්ලා රහස් කියා
කියු එ රහස් අද සුළග‍ට කියන්නම්

නුඹ නැති කම දැනෙන වේලේ

0 comments:

Post a Comment