Monday, July 12, 2010

කදුල නුඹ


හඩන්න‍‍ට කලින් හැ‍ඩවු
රිදෙන්න‍ට කලින් රිදවු
නු‍බේ නපුරැ කම් සිත මා
ඉවසාන
නුඹ‍ට පෙම් කලේ මාවත්
රිදවාන

2 comments:

Anonymous said...

කදුළුද ගනිමී රිදවුම්ද නොදෙමී
නපුරක් නොවන්නට වගබලාගමී
පෙමට අරැතක් එක් කරමී
ඔමගේ මුවින් ආදරේයැයි වරක් මා හට පැවසුවානම්

මෝඩයා said...

වෙන්වීම දුකකි....
ආදරය ඊටත් වඩා දුකකි....
මෙය අප හැමෝම දන්නා
ප්‍රවනතාවයකි...
නමුත් එය කෙසේ නම්
අමතක කරන්නෙමුද.....

Post a Comment