Thursday, September 2, 2010

නුඹේන් ලැබේන මේ කදුල‍ට ආදරේ වෙන්නම්



නුඹේන් ලැබේන මේ කදුලට
ආදරේ වෙන්නම්
ඔබේන් ලැබේන
දුකත් මෙම‍ට
රන් මීවිත නම්

සතු‍ට කුම‍ට මගේ ලොවට
දුකම තිබුන දෙන්

පළලොස්වක සඳ දකින්න
පින් කර නැත්නම්

අමාවකට ආසයි මං තුරුලේම ඉදපන්
ඔබ හින්දා හිනාවෙන්න අවසර නැත්නම්

නුඹේන් ලැබේන මේ කදුලට
ආදරේ වෙන්නම්

2 comments:

මෝඩයා said...

කඳුලට දුකට පෙම් බැඳ...අහිමි වූ සඳ සතුට....

Unknown said...

මම ආදරේ කරන කෙනත් ඔයා වගේ හිතනවනම්....

Post a Comment