Thursday, September 2, 2010

ඔයාටයි මගේ ආදරේ



සෙනෙහස දෙවොලකි
ම‍ට ඔබගේ


සසරේ සරණා හැම භවයේ
ඔය නෙතු දැහැනේ දුටු සිහිනේ


සැනසුම වේ මගේ ජිවිතයේ
සහසක් දුක්ගිනි සිතින් දරා


සනසන්නම් ඔබ හිනාවේලා
මගේ ළයේ උකුලේ ඔබ හෙවලා


රුකගමී සුසුමේ සගවලා
දගකරමීන් හිනැහි සතුටින්


ඔබ තුරුලේ හුරතල් වෙන්නම්
ඔබ මගේ ලග සෙනෙහෙන් ඇත්නම්
සැමදා හිනැහි මං ඉන්නම්

0 comments:

Post a Comment