Wednesday, September 1, 2010

මදිවුනිදෝ ආදරේ



ම‍ට තාම මතකයි එදා වගේම අදත්
ඔයා මගේ ජිවිතේට ආපු හැටි
ඔයා ම‍ට දිවුරලා කිවුවා
මාව කවදාවත් දාලා යන්නේ නැහැ කියලා

එත් ඔයාට අද
මේ
අහිංසක හිත මදිවේලා
මගෙ හිත තනිකරලා හුගක් දුර ගිහින්

ඔබම මා ලග‍ට විත් ඔබම අද මා දමා ගිහින්

දුර‍ට විත් නුඹ බලා හිදි හිත කොනකවත්
දුකක් නැතිව
ඔය පපුව‍ට තුරුල් වෙලා
තනිරුක්ක

ඔය දැස‍ට මහ හුගක් ආදරය කල
මගේ ආදරේ මදි වුනාද
නුඹ‍ට
රුපියල් සත වල‍ට වඩා

1 comments:

සංකල්පනා‍ said...

ඇත්තම සිද්දියක් ද මන්ද! ඒ නිසා හොඳයි කියන්නද? නරකයි කියන්නද?

Post a Comment