Wednesday, September 1, 2010

එපා සඳ නුඹ එන්න



සඳ එන්න එපා කවදාවත්
එක තරුවක් ඇති මගේ අහස‍ට

සඳ ආවොතින් මගේ අහසට
දුක දැනේවි මගේ
පුංචි තරුව‍ට

සඳ යන්න ඉතින් මගේ අහසින්


එපා ඉතින් ‍ම‍ට නුඹේ කැල්මන්

හැමදාමත් කලුවර දු‍ටු ම‍ට
පුංචි තරුවක් ඇති

මගේ ලොව එලිය කල
පුංචි තරුව ඇති ම‍ට
මගේ මුලු ජිවිත කාලේ‍ටම

2 comments:

මෝඩයා said...

සඳට වඩා පොඩි වුනාට එළිය මළානික අහස්කුස......ඊට වඩා සියදහස් වාරයක් විසල් නොවැ ඔය තරුව....

And please remove the comment word verification....

Settings > comments > word varification > select NO.....

ayesha said...

lasanay

Post a Comment