Thursday, August 19, 2010

නුඹව ම‍ට අයිති නැද්ද




ඔබ සිනා වැස්සක්
හළන්න
මගේ දුක හේදිලාම යන්න
එයත් ඔබ‍ට වදයක් නම්
අහසට වෙලාම ඉන්න

මඳ පවනක් වි හමන්න
මගෙ සිත නිඩා නිවන්න
එයත් ඔබ‍ට වදයක නම්
ඒ ගැන නොසිතා ඉන්න

ඔබ නෙලුමක් වි ‍පිපෙන්න
ජිවන සුවඳ දැනෙන්න
එයත් ඔබ‍ට වදයක් නම්
පිපණත් ඇතින් ඉන්න.

2 comments:

Anonymous said...

පිපිලා ඈතින් ඉන්නම්
ඔබ ඒදෙස නොබලා ඉන්න

buddhika said...

සංජීවනීගෙ ඇස් දෙක බලන්න ආසද????

http://www.sinhala-buddhika.tk

Post a Comment