Tuesday, July 13, 2010

පෙම් කරම්දෝ කෙලෙස?


එක් දිනක
කවදා හෝ
නුඹ මාව අතැර යන
වග හිත‍ට දැනෙන කල
නුඹ කියන වදන් වල‍ට පෙම් කරම් දෝ
කෙලෙස
පෙර ලෙසින්
යලිත් මම
දුරස් වෙන්නත් නොහැකි
ලගින් ඉන්නද නෙහැකි
තාම ම‍ට දැනුනෙ නැහැ
නුඹ‍ට පෙම් කරන හැටි.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

2 comments:

මෝඩයා said...

කවදා හරි....
කොයි මොහොතක හරි.....
වෙන්න තියෙන වෙන්වීම.........

සෝරෝ said...

shaa lassanayi.

Post a Comment