Sunday, July 11, 2010

අසනු මැනවි,


කිසිවක් නැත නුඹ‍ට ලැබුනු
දුන් දේ නම් අපමණයි
එපා හිත‍ට දුක් ගන්න‍ට
නුඹ කල පින් මහ ගොඩයි
කදුලු සුසුම් මැදින් ආපු
මේ දිවි මග හුග දුරයි
නැ පැරදුම නුඹ අභියස
දිවි ජය මග අත ලගයි

0 comments:

Post a Comment