Sunday, July 11, 2010

මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මට විතරද


දුක‍ට අඩන මාගේ දැස
නිතර සෙවුවේ නුබේ දැස
අහන්න පෙරැමන් පුරාන
සවන් මගේ මග බලාන
දැස ආයා පෙරැම් පුරා
සිත් අහසේ පැතුම් පුරා
එපා පැතුම් කඩා දමා
මගේ ලෝකෙන් නික්ම යන්න,

1 comments:

මෝඩයා said...

දුකට හඬන දෑස් තෙමෙන
කඳුළු බිඳක් වී ඉන්නම්.......
මුවග රැඳුනු සුසුම් පොදක්
වී තනියට ලඟ ඉන්නම්......
හද මැලැවුනු සිත් අහසේ
තරු කැටයක් වී ඉන්නම්.....
හදවත ඔබටම පුදකොට
සෙනෙහස අද්දර නවතින්නම්.....

Post a Comment