Sunday, July 11, 2010

පමා උනේ කිම හමුවන්නට


පැරැනු හිත යලි තනන්න
නුඹේ වදන් දිරි දුන්නා
ආකාලයේ පරවිම‍ට
ඉඩ නොදි නුඹ රැක ගත්තා
නැ දෙන්න‍ට කිසිවක් ම‍ට
නුඹ සතුටින් පිළිගත්තා
පසු වී නුඹ හමුවුනේ ඇයි
විමසන්න‍ට ම‍ට සිතුනා
........................

0 comments:

Post a Comment