Thursday, August 12, 2010

නොම්යෙන මතකයන්


මම හිනා වුනා ඒ අඩන්න බැරි හින්දා නෙමෙයි
ඇඩුවෙත් නවත්තගන්න
බැරිහින්දා
මම හැමදාම විදවන්නේ
සතුටු වෙන්න බැරිහින්දා නෙමෙයි
සතුට ඔයා මගෙන් උදුරගත්ත හින්දා
මම බලාන ඉන්නවා
ඔයා එයි කියලා නෙමෙයි
ඔයා දකින්න හරි ලැබේයි කියලා
මම ඔය ඇස් දිහා බලනවා
ඔයාගෙන් හිනාවක් බලාපොරේතුවෙන් නෙමෙයි
මම හීන දකිනවා
වෙන මුකුත් ගැන නෙමෙයි
ඔයා මගේ වෙයි කියලා
මම ජිවත් වෙනවා
ඒ මැරෙන්න බැරි නිසා නෙමෙයි
මැරුණොත් ඔයා ම‍ට නැතිවෙන හින්දා

0 comments:

Post a Comment