Thursday, August 12, 2010

ඇයි ඔච්චර ආදරේ


මං ගැන ඔය
තරමට ආදරයක්
ලෙංගතුකමක්
දන්නේ නෑ මම
කොහෙන්ද ඔබට ලැබුනේ කියලා

මං ගැන ඔය තරම‍ට
සෙනෙහසක්
බැදුනු ආත්මයක්
දන්නේ නෑ මම
නුඹ ම‍ට ඔච්චර
ආදරේ ඇයි කියලා

මං ගැන
පෙර ආත්මයක බැදිමක්
මේ තනි මට
ප්‍රේමයක්
දන්නේ නැ මම
ඇයි නුඹ මට
ඔච්චර ආදරේ කියලා

0 comments:

Post a Comment