Tuesday, August 31, 2010

පිං මදිලු ම‍ට නුඹ ලබන්න‍ට



මානෙත් නිතරම
නුඹව සොයනවා
හැමදාකම
ඔබ නොදකින හැම වාරයකම
මගේ නෙත් අග කදුලු
ඇවිත්
ම‍ටත් නොදැනිම
ඔබ‍ට පුලුවන්නම්
සිහිනෙන් හරි
මගේ නෙතු මානය‍ට එන්න
මගේ ඇස් කතා කරවි
නුඹ එක්ක
ආයෙත් පුලුවන්නම්
ඉස්සර වගේ
ඔය දැ‍තේ පැටලිලා
ඇවිදන් යන්න
ඒත් මං කල පිං මදිලු නුඹව
ලබන්න‍ට

1 comments:

Pasan said...

ලස්සන නිර්මාණයක්

කළ පින් මදිලු ලබන්නට නුඹ
ඒත්
විදින්නට මෙවන් දුකක්
පවු කාරද මං ඒතරම්ම...???

පුලුවන්න නන් word verification අයින් කරන්නකො...:D

Post a Comment