Monday, August 23, 2010

නුඹේ ආදරේ සැබැවක්ද?



වෙන්වන්න‍ට නොහැකි දුරින්
නුඹ මා හා ලග උන්න‍ට
‍හදවත් එකි නෙක පැටලි
සොදුරු සිතින් හිනැහුනාට
මුලු ලෝකෙම අමතක කර
පෙම් කරන්න
නුඹ කිව‍ට
නුඹේ ආදරේ
සැබැවක්ද
කියා දෙන්න
ලංවේලාම

1 comments:

ගීත් (සහෘදයා) said...

වෙන් වෙන්න බැරි තරම් දුර යන්ට ඉස්සෙල්ලා ඒ බව දැන ගෙන ගියා නම් තමා හරි.

ලස්සන පද ගැලපීමක්

Post a Comment