Friday, August 20, 2010

නුඹ මං ලග ගිම් නිවාවි



දුර වැඩි උනත් ම‍ට අහන්න
නුඹ හෙමින් පෙම්
කවි කියන්න
ලග නැති උනත් ම‍ට දකින්න
මුතු සිනා අහුරක් සලන්න

කදුලු බිදු ඉගි කරාවි
හැනැහුනොත් දැසම තෙමාවි
රුකගන්න ඔය හදවත
දුර මතකයන් ලග හිදිවි

හිරු නැගෙන විට මල් පිපේවි
වැසි වැටෙන සඳ මල් පිපේවි
දුරු කතර මතු දින නිමවි
නුඹ මං ලග ගිම් නිවාවි

1 comments:

Pasan said...

ලස්සනයි නිර්මාණය.. මං මේ බොලොග් එකේ කලිනුත් කොමෙන්ට් කරාතත ඒත් පබ්ලිෂ් උනේ නෑ.. බලමු මේ පාරවත්.....

Post a Comment