Wednesday, July 14, 2010

කිමද මා කල වරද?




ඇය බැදි පෙම
සිතින් මකන්න‍ට නොහැකිව
ඇයි ඔබ පැතුවේ
සෙ‍නෙහස මගේ ලොවින්
ඇය සනසන්නද?
මා හඩවන්නද?
මට ව‍ටහා ගත නොහැක ඉතින්
ඇ නෙතු ගැටුමෙන්
ඔබේ හැගුම් වැල්
යලි ඉපදුණු බව මම දනිමී
එ ගිනි දැල් වැල් දුක් ගින්නක් වී
මහද දවන බව
ඔබ නොදනී.


1 comments:

සෝරෝ said...

ඇයගෙන් හිමි වූ කඳුලැළි
පිසදාලන්නට ලං වුනත්
ඔබේ සෙනෙහස අභියසට
දකින විට නෙතු අද්දර ඇය
කෙසේ අමතක කැරලම්ද මා
ඇය මා හා ගෙවූ සමණල් විය..

[ලස්සනයි...]

Post a Comment