Thursday, July 15, 2010

අනේ ම‍ට ඉඩදෙන්න


මල් පියලි පිසලන්න
සුලගසේ ඔබ එන්න
ඒ සුවඳ  ම‍ට දෙන්න
හැමදාම හිනැහෙන්න
අමාවක රෑ පින්නෙ
කලු අහස ඔබ වෙන්න
තරැවක් පායන්න
අනේ ම‍ට ඉඩදෙන්න
හදවිලේ අරවින්ද
පියුම සේ පිබිදෙන්න
මුව තබා සිප ගන්න
නුවන් පියවා ගන්න

2 comments:

Shadow/හේමලයා said...

ලස්සනයි....

සංජීවනි පීරිස් said...

බොහොම ස්තුති ඔයාට මගේ අදහස්වලට කොමෙන්ට් දානවට

Post a Comment