Friday, July 16, 2010

මගේ ජීවන කවිය ලියන්නට


අදහසක් නොමැත
පද වැලක් නොමැත
තාලයක් නොමැත
මගේ ජීවන කවිය ලියන්නට

අදහසක් වී පදවැලක් දී තාලයක් වී 
හැකිද එන්නට මගේ ජීවන කවිය ලියන්නට
 

1 comments:

Shadow/හේමලයා said...

කොතෙක් නම්
ගලපා ලීවද.....
නොගැලපේ නම්
මම නුඹේ තනුවට.....

Post a Comment