Sunday, July 18, 2010

අවසරද කියන් ම‍ට...........




නෙතු පියන් ඉන්න‍කො‍ට
හිනැහෙමින් නුඹ ලගට
කප්පරක් පැතුම් ගෙන
ආදරයෙන් එන්නනෙමි මම
විවර කල පසු දෙනෙත්
නෙත පුරා දැක ගන්න
ආදරයෙන් ඉන්නෙම් මම
නෙත හෙලන කදුලු පිස 
නිවා හද පෙලෙන දුක
එති එති ඔබ ව‍‍ටා
රකින්නම් ආදරයෙන් නුඹ
එක් වරක් කියනු මැන
ආදරේයි නුඹ මෙම‍ට
ජිවිතේ පුරවට
රැදෙන්නම් නුඹේ ලග.................

1 comments:

මෝඩයා said...

සුන්දර පැතුමක්.....ලස්සන පද පෙලක්....Keep up the gd work....:).....

Post a Comment