Wednesday, September 22, 2010

හුදකලා වු ම‍ට


හුදකලා වු හැම විටම
මවයි සිහින අතිතය ගැන

එහෙත් නුඹ අහිමි බව
නොසිතෙයි මසිතට

ඒ සොදුරු ප්‍රේමය
නුඹට හැකි මුත්
අමතක කරන්න‍ට
 පෙමක රුදි සොදුරු වු අතිතය

තුල හිද සිත්තම්
මවමී සැමදා
ඔ‍‍බේන් ලැබු
ප්‍රේමයේ පරාජයේ හිද

1 comments:

charmi said...

එන්න එළියට.
ලෝකය හරි විශාලයි සංජීවනී.

Post a Comment