Monday, September 6, 2010

නුඹේ නිහඩ බව



නිහඩව ඇයි නුඹ
නිහඩව නිසලව ඉන්නේ ඇයි නුඹ
මා පෙම් කල බව අමතක විදෝ
ඉවත බලා ඉන්නේ
හඳ රිදවාලා එපා ‍ඉන්න‍ට


සෙනේ සගවලා
දුක හිතුනා සත්තයි


නුඹ ලග නැති
හැම තත්පරයේ
එපා හිත රිදවගන්න


මගේ ආදරේ නුඹ‍ටයි
මේ සසර පුරා
එ මිහිරි අතිතය


සිහින සිතුවම් මවා
මා ජිවත් කරයි අද
නුඹ නැතත් මා ලගක

1 comments:

intox said...

ආදරය
විරලය්..
අප ආදරය පතනයුරු
අපේ කදුලය්
අපේ පන්හිදය් ඇර
අපටාහිමි
අප හදගැබවත්
නොදන්නාබව
පසක් කොට
නුඹට හිමි කදුල දරා
හිනැහෙන්න නුඹ
න්ඹේම කදුලට
නිවේවා නුඹ
තැවුල්
ඵතමි මම..
මට අහිමි හදවතින්...

umayangana.blogspot.com

Post a Comment