Tuesday, August 17, 2010

දනිම් මම ඔබ ආදරේ බව



ඔබ දකින දේ
ඔබ සිතන දේ නම්
ඔබ සිතන දේවල් හැගෙනවා ම‍ට
මං දන්නවානෙ හොද‍ට ඔබ ගැන

මා සිනාසෙන සඳ
නොදුටුවාදෝ සැගවුණු
කදුලු නෙතු අග
ඔබ සිනා සෙන සඳ
දකින්නෙමි මම
කදුලු ඔය‍නෙත

මා උරණ වු සඳ
නොදැනුණාදෝ එය මගෙ‍
ආදරේ වග
ඔබ උරණ වු සඳ
දනිමි මම ඔබ ආදරේ බව

3 comments:

මෝඩයා said...

හ්ම්ම්ම්ම්ම්ම්....වැඩේ කියන්නේ මටත් හිතුනෙම ඔහොම නේ....:)...

සංජීවනි පීරිස් said...

ඇත්තමද?

ඉලංදාරියා said...

හැමොටම හැම වෙලෙම ඔහොමනැ..

Post a Comment