Sunday, August 22, 2010

පය‍ට පැගෙන සේනෙහස



ජිවන ගමනේ
එක් මංසලකදි
ජිවන ඔරුව පදවන
නිමේෂයක
අනුකම්පා කල
දෛයිවය
මා වෙත පුද කල හබල ඔබයි

ජිවින ගමනේ
තුන්මංසල ලග
නුඹත් මමත් ඇයත් හමුවි
මගේ ජිවන ඔරුව අතහැර
නුඹ වග නම්
දෛයිවයත් නොදනි

නුඹ යනෙනා මග
මගේ කදුලු ඇත
නුඹේ පය‍ට එය දැනුනේ නැතිවද
ගියත් නුඹ මා දමා ඉවතට
පතමී මා නුඹ මතුත් හැමකල

1 comments:

වැප් said...

+1 ලස්සනයි ..............

Post a Comment