Tuesday, August 10, 2010

සරසවි මතකය


සුළග රලු වි චන්ඩ වී සැඩවි
වෙරලේ හැපි හැපි හඩනවා වැලපි
මහද අතහැර නික්ම ගිය ඔබ
ගියේ දුකිනි,
මේ හද තනිවිනි,
සුරත් ප‍ටලා නොසිටියත් තනිවී
ලංව හිටියා හදවතින්
හිනැහි
එදා ඔබ මා සතුටු වු හැටි
සරසවි බිමේ තවම
ඇත පැතිරි
කදුලු වැල් නෙත මත‍ට ඇවිත්
සරසවි බිම තේමේ
කදුලු බිම වැතිරි,
මේදා ඔබ මා නොමැති සරසවියේ
කේසේ නොහඩා
ඉම්ද ගොලුවී

0 comments:

Post a Comment