Monday, August 2, 2010

මගෙ අහි පියන් ය‍ට


නුඹ නිදා හිදී
මගෙ ඇහි පියන් ය‍ට
ඇහැ අරින්න හරි
බයයි මම
නුඹ ළග නැති කමට
නුඹ පිපුණු මලයි
මගෙ හද උයන් බිම
නෙලා ගන්න හරි
බයයි මම
රිදේවි පෙතිවල‍ට
නුඹ කථා කරයි
වසන්ත සිහිනය‍ට
එන්න බෑ හරි බයයි
නැතිවෙයි නුඹත් ම‍ට

3 comments:

Nimesh said...

Beautiful Poem.

Shadow/හේමලයා said...

sweet.....

සංජීවනි පීරිස් said...

සුන්දරයි වගේ හිතුනට කවිය ඇතුලේ තියෙන්නේ ලොකු දුකක්

Post a Comment