
සද හිරැ තරැ අහසේ සැගවෙනවා
ඔබ මා අතහැර යන්නට යනවා
මගේ මේ හිත දුක් ගගක ගිලේනවා
ඔබම ඇවිත් මට සේනේහස පිදුවා
ඔබම යලිත් එය අරගෙන යනවා
විරහ කදුලු ඇස් අගට පිරේනවා
මා ඔබ ගැන හිත හිත ලතවෙනවා
ඔබ මගේ හිත හොදටම රිදවනවා
දාරාගන්න බැරි දුක් ගෙන එනවා
ඔබේ සුවද ලග මා තනි වෙනවා
ඔබ කොතරම් නපුරැදැයි සිතෙනවා.
2 comments:
ආදරේ දුකක් විතරමද?
ආදරේ දුකක් නොවි තියාගන්න පුලුවන් අවංක හදවතක් හම්බවුනේත්
Post a Comment