Wednesday, July 28, 2010

ආයෙත් එන්න


ඒ කාලේ කොහොම අමතක කරන්නද
ප්‍රේමයේ තුවාලය පැරෙන්න පැරෙන්න
දැනෙන වේදනාව වැඩියි
නුඹ මා ලග‍ට ඇවිත්
කියු දේවල්
අපි පාර්ථනා කරපු දේවල්
අපි හිත් අහස තුල ඉදිකරපු මාලිගා
හැමදෙයක්ම තවමත් තියෙනවා
එත් ඔබත් මාත්
ඒ අභියස නැහැ
 නුඹ මා ලග‍ට ඇවිත්
එ ගිය මාවත දිහා
මං අයේත් බලාගෙන ඉන්නවා
මටත් එ මාවත දිගේ
ඔබ ලග‍ට එන්න නෙමෙයි
නුඹ අපසු මා නැවතිලා ඉන්න
අපේ ප්‍රර්ථනා පවුර ලගට
නුඹ එනතෙක්
ම‍ට විශ්වාසයි
නුඹ ආයෙත් මා ලගට
එයි කි‍යලා
එකයි මං අදත් බලාගෙන
ඉන්නේ.
කියන්න ඔබ එනවා නේද?

4 comments:

මෝඩයා said...

Nice post....

Anonymous said...

ආදරයේ වගේම විරහවෙත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා..මේක කියෙව්වහම ඒ දෙකම දැනෙනෙවා..

Charmi said...

ඔය ප්‍රශ්ණෙට 'ඔව්' කියල උත්තර ආවොත් ඔය අඩුව පිරිල ඔබ නැති වෙනවා.
'නෑ' කියල උත්තර ආවොත් ඔබ ශූන්‍ය වෙලා යනවා.
ඔය ප්‍රශ්ණය අසන තාක් ඔබ ජීවත් වෙනවා.

සංජීවනි පීරිස් said...

උත්තරයක් ලැබේනතාක් බලාගෙන ඉන්නවා

Post a Comment