Thursday, July 22, 2010

මගේ බිම් මල


නිතර පිපුනත් සුවද මල් ලොව
නුඹයි මා ලොව
පිපුනු බිම් මල
සුවද නැතුවත් ලොව‍ට දැනුනේ
නුඹේ සුවදයි මෙම‍ට
දැනුනේ
බුදුන් හමුවේ පිදුවේ නැ නුඹ
නුඹේ අගේ නැ ඔවුන් දුටුවේ
නු‍ඹේ ලස්සන අඩු වුනාදේ
නුඹ හිත‍ට එය
දරනු හැකිදෝ
එපා තැවෙන්න‍ට
පුංචි බිම් මල
නුඹ අකල‍ට පර නොවේ
නුඹේ අයිතිය
 මෙම‍ට දීපන්
රකීමී නුඹ මම හැම කලේ,
,,,,,,,,,,,,,,,,,,,,,,

1 comments:

Shadow/හේමලයා said...

හිතේ උපන් බිම්මල...
මළ හීන උඩ....
නෙතේ උපන් කඳුලින්
පණ ලබනු ඇත......
සුවඳ නැතත් උණුහුම
තව මගේ ලඟ......

Post a Comment