Monday, July 19, 2010

බිදුනු මාලිගා


සිතුම් වසග කල
නුඹේ ‍‍පෙම අභියස
අසරණ වුවා මාපෙරදා
ලොවින් නිගා ලැබ
දුකින් නුඹේ ලග
රිදුම් දරාගෙන මා උන්නා
පැතුම් බිදෙන් බිද ගරා වැටෙන බව
දෝරෙ ගලන කදුලින් දැනුනා
පෙමින් නුඹේ ලග ඉන්නා පැතුම‍ට
බෝහෝ සෙයින් නුඹ දුක් දුන්නා
හින එකින් එක බිදි වැටෙද්දිත්
ඇස තුල නුඹ හැංගි උන්නා
අහස උස‍ට බැදි පැතුම් මාලිග
දෙදරා පය පාමුල වැටුනා
................................

1 comments:

Shadow/හේමලයා said...

මතකය සුලඟට මුසුකොට ගොඩ නංවාගන්න ජීවිත මාලිගය.....

Post a Comment