Wednesday, July 14, 2010

දුක නැද්ද නුඹ හ‍ට


හඩන මේ ඇස් වල‍ට
තව තවත් කදුලු දෙන
දුක නැද්ද දැනෙන්නේ
බිදක් වත් ඔය සිත‍ට
රිදෙන සිත තව තවත්
පාරන්න රිදවන්න
දුක නැද්ද පවසන්න
දැනෙන්නේ ඔය සිත‍ට
එපා තව කදුලු නම්
බැහැ දරන්න තවත් නම්
සමුගනිමී අහිමී නුඹ
සමරමීන් මෙලෙස මං

1 comments:

මෝඩයා said...

හිතේ ඇති දුක් ගින්න
කඳුලින් නිවා ලන්න...
හැකිවෙවිද මෙතරම්
බරක් හිත දරා ඉන්න....

Post a Comment