Saturday, July 3, 2010

ප්‍රිය මිතුර බිමල්,‍


ජිවිතයෙ සත්සරය


ව‍‍යන්ට මා සමග


මිහිරි තනුවක් ලෙස‍‍ට


ලැගුම් ගත් ම්තුර


මිත්‍ර මණ්ඩපයෙ සිට......


සොහොයුරැ භුමිකාව


රග දෙමින් සැබැවින්ම,


මිත්‍රත්වයේ සිතුවම


වර්ණ ගැන්වු සඳ.....


අපේ මිතුදම


සදාකාලිකයි.......


සද‍ාක‍ාලිකයි.......

0 comments:

Post a Comment