නිහඩව ඇයි නුඹ
නිහඩව නිසලව ඉන්නේ ඇයි නුඹ
මා පෙම් කල බව අමතක විදෝ
ඉවත බලා ඉන්නේ
හඳ රිදවාලා එපා ඉන්නට
සෙනේ සගවලා
දුක හිතුනා සත්තයි
නුඹ ලග නැති
හැම තත්පරයේ
එපා හිත රිදවගන්න
මගේ ආදරේ නුඹටයි
මේ සසර පුරා
එ මිහිරි අතිතය
සිහින සිතුවම් මවා
මා ජිවත් කරයි අද
නුඹ නැතත් මා ලගක
1 comments:
ආදරය
විරලය්..
අප ආදරය පතනයුරු
අපේ කදුලය්
අපේ පන්හිදය් ඇර
අපටාහිමි
අප හදගැබවත්
නොදන්නාබව
පසක් කොට
නුඹට හිමි කදුල දරා
හිනැහෙන්න නුඹ
න්ඹේම කදුලට
නිවේවා නුඹ
තැවුල්
ඵතමි මම..
මට අහිමි හදවතින්...
umayangana.blogspot.com
Post a Comment