Friday, August 13, 2010

සංසා‍ර පාර්ථනා


බැස ගියේ මගේ සඳ
අවපසින් අහස් ගැබ
ම‍ටත් නොකියාම නුඹ
රිදවන්නද මගේ හිත
කල්ප කාලයක් පුරාව‍ට
සෙවනැල්ල ලෙසින් පසුපස
උන් බව මෙමා දැන දැනම
නුඹ
රිදෙව්වේ කිමද මා හ‍ට
ගිය මුත් වෙන්ව
නුඹ
විදද‍රා ගනිමි මම
අද ලෙසින් මතුව‍ටද
හෙටක් ඇත්නම් මෙම‍ට
පතමී එක හිතින් නිබඳ
භවයෙන් භවය මතු සසර
හමුනොවන ලෙස
ඔබව

අතිතය සිහිනයක් පමණද?


නුඹේන් සමු අරන්ම‍ට
හුදකලා වෙන්න බැ
හැමදාම ම‍ටම හිමි
සේනෙහස‍ට ලියු කවි
හුරු පුරුදු කවි හිතත්
බෝහෝ දුර ගිහින් අද
මුලු ලොවට පෙනෙන්න‍ට
මගේ නෙත් හිනැහුනත්
සිනා පිරුණු දෙනෙතට
කදුලු ඉනුවේ ඔබ නිසයි
බැලු බැලු අත නුඹෙ මතකය
සිත පාරා හිනැහෙන හැටි
නුඹ‍ට නොපෙනෙන
ම‍‍ට පෙනෙන එ
අතිතය සිහිනයක් පමණද?