Thursday, September 2, 2010

නුඹේන් ලැබේන මේ කදුල‍ට ආදරේ වෙන්නම්



නුඹේන් ලැබේන මේ කදුලට
ආදරේ වෙන්නම්
ඔබේන් ලැබේන
දුකත් මෙම‍ට
රන් මීවිත නම්

සතු‍ට කුම‍ට මගේ ලොවට
දුකම තිබුන දෙන්

පළලොස්වක සඳ දකින්න
පින් කර නැත්නම්

අමාවකට ආසයි මං තුරුලේම ඉදපන්
ඔබ හින්දා හිනාවෙන්න අවසර නැත්නම්

නුඹේන් ලැබේන මේ කදුලට
ආදරේ වෙන්නම්

ඔයාටයි මගේ ආදරේ



සෙනෙහස දෙවොලකි
ම‍ට ඔබගේ


සසරේ සරණා හැම භවයේ
ඔය නෙතු දැහැනේ දුටු සිහිනේ


සැනසුම වේ මගේ ජිවිතයේ
සහසක් දුක්ගිනි සිතින් දරා


සනසන්නම් ඔබ හිනාවේලා
මගේ ළයේ උකුලේ ඔබ හෙවලා


රුකගමී සුසුමේ සගවලා
දගකරමීන් හිනැහි සතුටින්


ඔබ තුරුලේ හුරතල් වෙන්නම්
ඔබ මගේ ලග සෙනෙහෙන් ඇත්නම්
සැමදා හිනැහි මං ඉන්නම්