මතකද නුඹ හට
ඉස්සර දවසක
අප හමුවුනු ඒ උයන් කොනේ
මුහුන බලාගෙන
නෙතින් කතා කර
සේනෙහස විදි ඒ සොදුරු පැයේ
සොදුරු මිහිරි බව අදත් විදිනවා
තනිවම මම මේ උයන් කොනේ
නුඹ අද ඇය හා සිටිනා විට
පෙර අප හමු වු උයන් කොනේ
නැතිවද බිදුවක් මා සිහිවන්නේ
නුඹ ගෙවනා හැම තත්පරයේ
අමතක කෙරුවත්
අසුරු සැනින් නුඹ අප ලං වි
උන් එ කාලේ
අප දෙදෙනා උන් බංකු පේලි දෙක
තාමත් අද ඇත එදා වගේ
2 comments:
මටත් මතකයි.....
ඒදාවගේම ...
බංකුව .
.තාමත්..
නිසලයි....
නොනිදයි...
අපි වෙන් උනමුත්..
සයුරුකොනේ..
ලස්සනයි...........
Post a Comment