දුර වැඩි උනත් මට අහන්න
නුඹ හෙමින් පෙම්
කවි කියන්න
ලග නැති උනත් මට දකින්න
මුතු සිනා අහුරක් සලන්න
කදුලු බිදු ඉගි කරාවි
හැනැහුනොත් දැසම තෙමාවි
රුකගන්න ඔය හදවත
දුර මතකයන් ලග හිදිවි
හිරු නැගෙන විට මල් පිපේවි
වැසි වැටෙන සඳ මල් පිපේවි
දුරු කතර මතු දින නිමවි
නුඹ මං ලග ගිම් නිවාවි
1 comments:
ලස්සනයි නිර්මාණය.. මං මේ බොලොග් එකේ කලිනුත් කොමෙන්ට් කරාතත ඒත් පබ්ලිෂ් උනේ නෑ.. බලමු මේ පාරවත්.....
Post a Comment